وَقَالُواْ قُلُوبُنَا غُلۡفُۢۚ بَل لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَقَلِيلٗا مَّا يُؤۡمِنُونَ
අපගේ හෘදයන් මත තිර දමනු ලැබ ඇත්තේය” යයි ඔවුන් (සමච්චලයෙන්) පවසන්නාහ. එපමණක් නොව, ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ශාප කර හැරියේය. එබැවින් ඔවුන් විශ්වාස කිරීම ඉතාමත් අල්පය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel