Surah Al-Baqara Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَقَفَّيۡنَا مِنۢ بَعۡدِهِۦ بِٱلرُّسُلِۖ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ أَفَكُلَّمَا جَآءَكُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُكُمُ ٱسۡتَكۡبَرۡتُمۡ فَفَرِيقٗا كَذَّبۡتُمۡ وَفَرِيقٗا تَقۡتُلُونَ
තවද (යුදෙව්වනි!) නියත වශයෙන්ම අපි මූසාට (එක්) ධර්මයක් ලබා දුන්නෙමු. ඔහුගෙන් පසු දිගටම දූතයන් බොහොමයක් දෙනාද අපි යැව්වෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් ලබා දී (ජිබ්රීල් නමැති) පරිශුද්ධ ආත්මය මගින්ද ඔහුව ශක්තිමත් කර තැබුවෙමු. (නමුත්) ඔබගේ සිත් අකමැති කිසිවක් (අපගේ) කුමන රසූල්වරයෙකු ඔබ වෙත ගෙන ආවා වුවද, ඔබ ගර්විතව (ඈත් වී) නොගියෙහුද? තවද (එම නබිවරුන්ගෙන්) සමහරෙකුව ඔබ බොරු කර, සමහරෙකුව ඝාතනය කරද හැරියෙහුය