Surah Al-Baqara Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۖ فَلَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنصَرُونَ
මෙවැන්නන්ම (පරලොව) අතීත (ජීවිතය) වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත් අය වන්නාහ. එබැවින් ඔවුන්ට (දෙනු ලබන) දඬුවම පොඩියක් හෝ පහසු කරනු ලබන්නේ නැත. ඔවුන් කිසිම උදව්වක් ලබන්නේද නැත