لَا يَسۡمَعُونَ حَسِيسَهَاۖ وَهُمۡ فِي مَا ٱشۡتَهَتۡ أَنفُسُهُمۡ خَٰلِدُونَ
එහි කරදරකාරී ශබ්දයද ඔවුන් තමන්ගේ කණ්වලින් නොඅසන්නාහ. තවද ඔවුන් තමන් කැමති වන සැප සම්පත් (ස්වර්ගයෙහි) සදාකල් බුක්ති විඳිමින්ම සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel