لَا يَحۡزُنُهُمُ ٱلۡفَزَعُ ٱلۡأَكۡبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ هَٰذَا يَوۡمُكُمُ ٱلَّذِي كُنتُمۡ تُوعَدُونَ
(පරලොවදී ඇති වන) ඉමහත් තිගැස්සීමද ඔවුන්ව දුකට පත් කරන්නේ නැත. (ඒ අතර) මලායිකාවරුන් ඔවුන්ව සාදරයෙන් පිළිගෙන “ඔබට පොරොන්දු දෙන ලද (හොඳ) දිනය මෙයයි” (යයි ශූභාරංචි පවසන්නාහ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel