Surah Al-Anbiya Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaيَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ
ලියන ලද ලිපිය හකුළන්නාක් මෙන් අහස හකුළන දිනදී පළමුවැනි වරට අපි ඔවුන්ව උත්පාදනය කළ ආකාරයටම (එදිනදී) අපි (ඔවුන්ට පණ දී) ඔවුන්ව පුනරුත්ථානය කරන්නෙමු. එය අප කෙරෙහි අනිවාර්යයෙන් කළ යුතු පොරොන්දුවක් වන්නේය. නියත වශයෙන්ම අපි (එය) අනිවාර්යයෙන්ම කරන්නෙමු