وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّـٰلِحُونَ
නියත වශයෙන්ම අපි සබූර් නමැති ධර්මයෙහි හොඳ ඔවදන් වලින් පසු ලියනු ලැබ ඇත්තෙමු. “නියත වශයෙන්ම භූමිය අපගේ වහලූන්ගෙන් හොඳ ගති පැවතුම් ඇත්තවුන්ම උරුමක්කාරයින් වන්නාහ” යය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel