قُلۡ إِنَّمَا يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ
(එබැවින්) ඔබ මෙසේ පවසනු: “මා හට වහී පහළ කර ඇත්තේ ‘ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි’ යනුවෙන්ය. එබැවින් ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙහුද?”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel