Surah Al-Anbiya Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaفَإِن تَوَلَّوۡاْ فَقُلۡ ءَاذَنتُكُمۡ عَلَىٰ سَوَآءٖۖ وَإِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ أَم بَعِيدٞ مَّا تُوعَدُونَ
“තවද ඔබ ප්‍රතික්ෂේප කළා වුවද, මා (මගේ දූත මෙහෙවර) ඔබ සියල්ලන්ටම සමාන වන සේ ගෙනහැර දැක්වූවෙමි. ඔබට බිය ගන්වනු ලබන දඬුවම (අනිවාය්‍යයෙන්ම පැමිණෙන්නේය. එහෙත් එය) සමීපයෙහි ඇත්තේද, දුරින් ඇත්තේද යන්න මා නොදන්නෙමි” යයි පවසනු මැනව