لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ
අපි (පුහු) සෙල්ලක්කාරයෙකු වශයෙන් සිට (සෙල්ලම් කළ යුතුය යයි) අපි අදහස් කර සිටියේ නම්, අප වෙත ඇති (අපට සුදුසු) දැය අපි ගෙන ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel