Surah Al-Anbiya Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaبَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞۚ وَلَكُمُ ٱلۡوَيۡلُ مِمَّا تَصِفُونَ
එසේ නොව! සත්‍යය අසත්‍යය මත වීසි කරන්නෙමු. එය, (එයගේ හිස) කඩා බිඳ දමන්නේය. පසුව එය විනාශ වී යන්නේය. (මෙසේ දෙවියන් ගැන ඔහුට භාර්යයාවන් ඇත යයිද, දරුවන් ඇත යයිද) ඔබ පැවසීමේ හේතුවෙන් ඔබට විනාශයයි