Surah Al-Anbiya Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුට අයත් දැයයි! ඔහුගේ සන්නිධානයෙහි සිටිය හැකි (මලායිකාවරුන් වුවද කම් නැත, ඔවුන්ද ඔහුගේ වහලූන්ය!) ඔවුන් ඔහුව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නට හෝ කම්මැලි හෝ නොවන්නාහ