مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ
තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් අළුතින් යම්කිසි හොඳ ඔවදනක් පැමිණෙන සෑම විටම එය ඔවුන් (විශ්වාස නොකර සමච්චල් කර), සෙල්ලම් කරමින්ම සවන් දුන්හ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel