Surah Al-Anbiya Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaلَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ
ඔවුන්ගේ හෘදයන් (සත්‍යය) සිතන්නේම නැත. තවද මෙවැනි අපරාධකාරයින් (අපගේ දූතයා ගැන) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිමෙක්ද? ඔබ බලා සිටියදීම (ඔහුගේ) සූනියමෙහි (පැටළෙන්නට) පැමිණෙන්නෙහුද?”යි තමන් තුළ රහසින් කතා කර ගන්නාහ