Surah Al-Anbiya Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaقَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
“අහස්හි හෝ භූමියෙහි හෝ (රහසින්ද, ප්‍රසිද්ධියේද ඇති) සියලූ වදන් මගේ දෙවියන් හොඳින් දන්නේය යයි (ගෙනහැර දක්වන මෙන් නබිවරයා වෙත) ඔහු කීවේය. (මන්දයත්) ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන් හා හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය