Surah Al-Anbiya Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaبَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ
(අපගේ ආයාවන් ගැන) “මේවා විසිරී ඇති සිතුවිලි නොවෙද! ඔහුම මේවා බොරුවට මනක්කල්පිත කර ගත්තේය. ඔහු කිවිඳියෙකි. (තම කවි නිර්මාණය කිරීමේ ශක්තියෙන් නිර්මාණය කළ වදන්ය මේවා” යයි පවසන අතර) “පෙර කාලයේදී පැමිණි දූතයින් (ගෙන ආ දැය) මෙන්, මොහුද (අපි කැමති අන්දමට) එක් සාධකයක් අප වෙත ගෙන ආ යුතුය” යයිද පවසන්නාහ