مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ
මොවුන්ට පෙර අපි විනාශ කර දැමූ රටවැසියන්ගෙන් කිසිවෙකුත් (සාධකයන් දුටු පසු) විශ්වාස කළේ නැත. (එසේ තිබියදී) මොවුන්ද විශ්වාස කරන්නට යන්නේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel