Surah Al-Anbiya Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ
(නබියේ!) ඔබට පෙරත් (ඔබ වැනි) පිරිමින්ම මිස අපි, අපගේ දූතයින් වශයෙන් යැව්වේ නැත. (ඔබට දැනුම් දෙන අන්දමටම අපගේ නියෝගයන්) ඔවුන්ට වහී (මගින්) දැනුම් දුන්නෙමු. එබැවින් (මොවුන්ට ඔබ මෙසේ පවසනු: “මෙය) ඔබ නොදන්නේ නම්, පෙර තිඛෙණ ධර්මය හිමි අයගෙන්වත් විමසා දැන ගනු”