وَمَا جَعَلۡنَٰهُمۡ جَسَدٗا لَّا يَأۡكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُواْ خَٰلِدِينَ
තවද ඔවුන්ට අපි කිසිම ආහාරයක් අනුභව නොකරන්නට හැකි ශරීරයක් ලබා දුන්නේ නැත. තවද ඔවුන් (භූමියෙහි) සැමදා ජීවත් වන්නන් වශයෙන් ස්ථීරවත්ව සිටියේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel