ثُمَّ صَدَقۡنَٰهُمُ ٱلۡوَعۡدَ فَأَنجَيۡنَٰهُمۡ وَمَن نَّشَآءُ وَأَهۡلَكۡنَا ٱلۡمُسۡرِفِينَ
පසුව (ඔවුන්ව බේරා ගන්නා බවට අපි) ඔවුන්ට දුන් පොරොන්දුව සත්‍යය කිරීම පිණිස, ඔවුන්වද අපි කැමති වූ (අනිත්) අයවද බේරාගෙන, සීමාව ඉක්මවූ අයව අපි විනාශ කර දැමුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel