Surah Al-Anbiya Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaلَوۡ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَاۚ فَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ
අහස්හිද, භූමියෙහිද අල්ලාහ් හැර, වෙනත් දෙවිවරුන් සිටියෙහු නම්, ඒ දෙකම (භේද බින්න වී) විනාශ වී යන්නට ඉඩ තිබුණි. අර්ෂ්හි අධිපති වන අල්ලාහ්, ඔවුන් වර්ණනා කරන (මෙවැනි) ගතිගුණයන්ගෙන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි