لَا يُسۡـَٔلُ عَمَّا يَفۡعَلُ وَهُمۡ يُسۡـَٔلُونَ
ඔහු කරන දැය ගැන (ඇයි කළේ? කුමක් නිසා කළෙහිදැයි?) කිසිවෙකුටත් ඔහුගෙන් ප්‍රශ්න කළ නොහැකිය. (එතරම් නිදහස්, නිවහල්, බලසම්පන්නයෙකි). එහෙත් ඔහු නම්, සියල්ලන්වම (ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන) ප්‍රශ්න කළ හැක්කෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel