Surah Al-Anbiya Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaأَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡۖ هَٰذَا ذِكۡرُ مَن مَّعِيَ وَذِكۡرُ مَن قَبۡلِيۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٱلۡحَقَّۖ فَهُم مُّعۡرِضُونَ
(නබියේ!) මොවුන් අල්ලාහ් නොවන දැය දෙවිවරුන් වශයෙන් ගෙන ඇත්තෙහුද? (එසේ නම්, ඔවුන්ට) “මා සමග සිටින්නන්ගෙන් ධර්මයද, මට පෙර සිටියවුන්ගේ ධර්මයන්ද (එනම් කුර්ආන්, ඉන්ජීල්, තව්රාත්) මෙන්න මේ ඇත්තේය. (අල්ලාහ් නොවන දැය නැමදීමට) ඔබගේ සාක්ෂීන් ඔබ ගෙන එනු” යයි කියනු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සත්‍යය නොදැන ප්‍රතිෂේප කරන්නාහ