وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ
ඔබට පෙර අපි යැවූ දූතයින්ට “නියත වශයෙන්ම මාව මිස, වෙන දෙවියෙකු නැත. එබැවින් මාවම ඔබ නමදිනු” යයි අපි වහී දැනුම් නොදී නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel