وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۚ بَلۡ عِبَادٞ مُّكۡرَمُونَ
(එසේ තිබියදී) මොවුන් රහ්මාන් (මලායිකාවරුන්ව තමන්ට ගැහැනු) දරුවන් වශයෙන් ඇර ගත්තේය යයි පවසන්නාහ. ඔහු නම්, ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (මලායිකාවරුන් ඔහුගේ දරුවන්) නොව; (ඔවුන් ඔහුගේ) ගෞරවණීය වහලූන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel