يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ
ඔවුන් ඉදිරියේ ඇති දැයද, පසුපසින් ඇති දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු කැමති අයට මිස, වෙන කිසිවෙකුටත් මොවුන් මැදිහත්ව කතා නොකරන්නාහ. ඔහුට බියෙන් වෙව්ලමින්ම සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel