Surah Al-Anbiya Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiya۞وَمَن يَقُلۡ مِنۡهُمۡ إِنِّيٓ إِلَٰهٞ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجۡزِيهِ جَهَنَّمَۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ
ඔවුන්ගෙන් කිසිවෙකුත් “අල්ලාහ් හැර, නියත වශයෙන්ම මමත් එක් දෙවියෙකි” යයි පැවසුවහොත් ඔහුට නිරයම අපි ඵලවිපාක බවට දෙන්නෙමු. අපරාධකරුවන්ට (ඔවුන් කවුරුන් වුවද) මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු