وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ
ඔහුම රාත්‍රියද, දහවලද (ඇති කළේය). සූර්යයාද, චන්ද්‍රයාද උත්පාදනය කළේය. මේවා අහසෙහි (තමන්ගේ සීමාවන් තුළ) පිහිනා යන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel