وَمَا جَعَلۡنَا لِبَشَرٖ مِّن قَبۡلِكَ ٱلۡخُلۡدَۖ أَفَإِيْن مِّتَّ فَهُمُ ٱلۡخَٰلِدُونَ
(නබියේ!) ඔබට පෙර, කිසිම මිනිසෙකුට අපි මරණයෙන් තොර ජීවිතයක් ඇති කළේ නැත. එබැවින් ඔබ මරණයට පත් වූ පසු මොවුන් සැමදා ජීවත්ව සිටින්නට යන්නෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel