Surah Al-Anbiya Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي يَذۡكُرُ ءَالِهَتَكُمۡ وَهُم بِذِكۡرِ ٱلرَّحۡمَٰنِ هُمۡ كَٰفِرُونَ
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් ඔබව දුටුවහොත් “ඔබගේ දෙවිවරුන්ගේ අඩුපාඩුකම් පවසන්නා මොහුද?”යි ඔබව (ගෙනහැර දක්වා තමන් තුළ ඔබ ගැන) සමච්චල් නොකර සිටින්නේ නැත. තවද ඔවුන් නම්, රහ්මාන් (දෙවියන්)ගේ නාමය පැවසීමද පිළිකුල් කරන්නාහ