خُلِقَ ٱلۡإِنسَٰنُ مِنۡ عَجَلٖۚ سَأُوْرِيكُمۡ ءَايَٰتِي فَلَا تَسۡتَعۡجِلُونِ
මිනිසා ඉක්මන් වන්නෙකු වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය. (එබැවින් ඔවුන්ට නබියේ! ඔබ මෙසේ පවසනු: “දඬුවම ගැන වූ) මගේ සාධකයන් ඉතාමත් ඉක්මනින් ඔබට පෙන්වන්නෙමි. ඔබ මා වෙත ඉක්මන් නොවනු”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel