Surah Al-Anbiya Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaلَوۡ يَعۡلَمُ ٱلَّذِينَ كَفَرُواْ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمۡ وَلَا هُمۡ يُنصَرُونَ
තමන්ගේ මුහුණුද, තමන්ගේ පිට කොඳුද නිරා ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවද, තමන්ට උදව්වට කිසිවෙකුත් නොලැබීද, යන (එම අවස්ථාව) මෙම ප්‍රතික්ෂේප කරන්නන් ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතු නොවේද