بَلۡ تَأۡتِيهِم بَغۡتَةٗ فَتَبۡهَتُهُمۡ فَلَا يَسۡتَطِيعُونَ رَدَّهَا وَلَا هُمۡ يُنظَرُونَ
එය මොවුන් වෙත ඉතාමත් හදිසියෙන්ම පැමිණ ඔවුන්ව කළබලයට පත් කරනු ඇත. එය එතරම් ගණනයට නොගෙන අත්හැර දැමීමටද ඔවුන්ට නොහැකිය. මොවුන්ට පොඩියක් හෝ අවකාශයක්ද දෙනු නොලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel