وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ) දූතයින්ද (මේ අන්දමටම සතුරන් විසින්) සමච්චල් කරනු ලැබූහ. එබැවින් ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවම ඔවුන්ව වට කර ගත්හ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel