Surah Al-Anbiya Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaقُلۡ مَن يَكۡلَؤُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحۡمَٰنِۚ بَلۡ هُمۡ عَن ذِكۡرِ رَبِّهِم مُّعۡرِضُونَ
(නබියේ! මොවුන්ට) “රාත්‍රියෙහි හෝ දහවලෙහි හෝ පැමිණිය හැකි රහ්මාන්ගේ දඬුවමෙන් ඔබව බේරා ගන්නේ කවරෙක්ද?”යි ඔබ විමසනු. එහෙත් මොවුන් නම්, තමන්ගේ දෙවියන්ව සිහි කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ