Surah Al-Anbiya Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaأَمۡ لَهُمۡ ءَالِهَةٞ تَمۡنَعُهُم مِّن دُونِنَاۚ لَا يَسۡتَطِيعُونَ نَصۡرَ أَنفُسِهِمۡ وَلَا هُم مِّنَّا يُصۡحَبُونَ
මොවුන්ව (අපගේ දඬුවමෙන්) වැළැක්වීමට (ශක්තියක් ඇති) දෙවිවරුන්, අපව හැර (වෙන කිසිවෙකුත්) ඇත්තේද? ඔවුන් (මොවුන්ට උදව් කිරිම කෙසේ වෙතත්), තමන්ට තමන්ම උදව් කර ගන්නට හෝ ශක්තියක් නැති දැයයි. එබැවින් අපට විරුද්ධව ඔවුන්ට උදව් කිරීමට හෝ නොහැක