Surah Al-Anbiya Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaبَلۡ مَتَّعۡنَا هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ
මොවුන්වද, මොවුන්ගේ මුතුන් මිත්තන්වද (දීර්ඝ කාලයක් දක්වා) සුවය විඳීමට සැලැස්සුවෙමු. එබැවින් මොවුන්ගේ ආයුෂ කාලයද වැඩි විය. (එබැවින් මොවුන් උඞ `ගු වූවෙහුද?) නියත වශයෙන්ම අපි මොවුන් වටා ඇති භූමිය (ක්‍රම ක්‍රමයෙන්) අඩු කර, (මොවුන්ව සිර කර)ගෙනම පැමිණීම, මොවුන් දුටුවේ නැද්ද? මොවුන් අපගෙන් ජයග්‍රහණය කරන්නෙහුද