Surah Al-Anbiya Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaقُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ
(නබියේ! ඔවුන්ට “දඬුවම මගින්) මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නේ වහී මගින් මා හට දැනුම් දුන් දැයයි! (මා ස්වයංව කිසිවක් කීවේ නැත)” යයි ඔබ පවසනු. (මොවුන් නම් බිහිරන් මෙන් සිටින්නාහ. එබැවින්) මෙම බිහිරන්ට බිය ගන්වා අනතුරු ඇඟවූවද, එය ඔවුන් (සවන්) නොදෙන්නාහ