وَلَئِن مَّسَّتۡهُمۡ نَفۡحَةٞ مِّنۡ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
ඔබගේ දෙවියන්ගේ දඬුවමෙහි තිගැස්සීමක් මොවුන්ව ස්පර්ශ කළා වුවද “අපට විනාශයයි! (විනාශයයි!) නියත වශයෙන්ම අපිම අපට හානියක් කර ගත්තෙමු!” යයි කෑගසනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel