Surah Al-Anbiya Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ
විනිශ්චය දිනදී නිවැරදි තරාදියක්ම අපි සිටුවන්නෙමු. කිසිම ආත්මයකට (යම්කිසිවක් අඩු කර හෝ වැඩි කර හෝ) අපරාධයක් කරනු නොලැබේ. (පින්, පව්) එක් අබ ඇටයක ප්‍රමාණයක් තිබුණා වුවද, එයද (කිරා බැලීමට) ගෙන එන්නෙමු. ගණනය කිරීමට අපිම ප්‍රමාණවත්ය. (වෙන කිසිවෙකුගේ උදව්වක් අපට අවශ්‍ය නැත)