وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلۡفُرۡقَانَ وَضِيَآءٗ وَذِكۡرٗا لِّلۡمُتَّقِينَ
(පින්, පව් දෙක) වෙන්කර දැන්විය හැකි ධර්මයම මූසාටද, හාරූන්ටද අපි දී තිබුනෙමු. එය ආලෝකමත්වද, භය භක්තිකයින්ට හොඳ ඔවදනක් වශයෙන්ද තිබුනි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel