فَجَعَلَهُمۡ جُذَٰذًا إِلَّا كَبِيرٗا لَّهُمۡ لَعَلَّهُمۡ إِلَيۡهِ يَرۡجِعُونَ
(ඒ අන්දමටම ඔවුන් ගිය පසු) ඒවායෙන් විශාල පිළිරුව හැර, (අනිත්) සියල්ල කෑලි කෑලි වලට කඩා බිඳ දැමුවේය. ඔවුන් (ආපසු පැමිණි පසු මේ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා) විශාල පිළිරුව වෙත යනු ඇත (යයි එය පමණක් කඩා දැමුවේ නැත)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel