قَالُواْ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّـٰلِمِينَ
(ආපසු හැරී පැමිණ මෙම සිද්ධිය දුටු) ඔවුන් “අපගේ දෙවිවරුන්ව මේ අන්දමටම කළේ කවරෙක්ද? නියත වශයෙන්ම ඔහු ඉමහත් අපරාධකරුවෙකි” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel