قَالُواْ سَمِعۡنَا فَتٗى يَذۡكُرُهُمۡ يُقَالُ لَهُۥٓ إِبۡرَٰهِيمُ
එයට (ඔවුන්ගෙන් සමහරෙක්) “එක් තරුණයෙකු මේවා ගැන (ෙදාස්) කියමින් සිටිනු අපි සවන් දී ඇත්තෙමු. ඔහුට ඉබ්රාහීම් යන නමින් හඳුන්වනු ලැබේ” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel