قَالَ بَلۡ فَعَلَهُۥ كَبِيرُهُمۡ هَٰذَا فَسۡـَٔلُوهُمۡ إِن كَانُواْ يَنطِقُونَ
එයට ඔහු “නැත. මේවායේ විශාල පිළිරුව මෙන්න මෙහි තිඛෙනවා නොවෙද, මෙයයි කරන්නට ඇත්තේ! (කැඩී තිඛෙන) මේවාට කතා කරන්නට හැකි දැය බවට ඇත්තේ නම්, ඒවාගෙන්ම විමසනු!” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel