فَرَجَعُوٓاْ إِلَىٰٓ أَنفُسِهِمۡ فَقَالُوٓاْ إِنَّكُمۡ أَنتُمُ ٱلظَّـٰلِمُونَ
ඔවුන් (මෙයට පිළිතුරු දීමට නොහැකිව අමිහිරිව) තමන් තුළ (කෙනෙකු අනෙකාට) “නියත වශයෙන්ම ඔබමය (මෙවාට දෙවිවරුන් යයි පවසා) අපරාධ කළේ” යයි කියා ගත්හ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel