ثُمَّ نُكِسُواْ عَلَىٰ رُءُوسِهِمۡ لَقَدۡ عَلِمۡتَ مَا هَـٰٓؤُلَآءِ يَنطِقُونَ
පසුව (ලැජ්ජාවට පත්ව ටික වෙලාවක්) හිස පහතට හෙළා සිටිමින් (ඉබ්රාහීම්ට) “මේවා කතා නොකරන්නේය යන්න නියත වශයෙන්ම ඔබ දන්නෙහිය! (එසේ තිබියදී මේවායෙන් විමසන මෙන් අප වෙත කෙසේ නම් පවසන්නෙහිද?)”යි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel