وَنَجَّيۡنَٰهُ وَلُوطًا إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا لِلۡعَٰلَمِينَ
අපි ඔහුවද (ඔහුගේ සහෝදරයාගේ පුත්) ලුත්වද බේරාගෙන, මෙලොවදීම ඉමහත් භාග්‍යය ලත් (බයිතුල් මුකද්දස් නමැති) රටට ගෙනැවිත් සේන්දු කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel