وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ نَافِلَةٗۖ وَكُلّٗا جَعَلۡنَا صَٰلِحِينَ
තවද අපි ඔහුට (ඔහුගේ) ඉල්ලීමක් නොමැතිවම ඉස්හාක්ටද යාකූබ්ටද දයාව පහළ කළෙමු. මොවුන් සියල්ලන්වම හොඳ වහලූන් බවටද අපි පත් කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel