Surah Al-Anbiya Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا وَأَوۡحَيۡنَآ إِلَيۡهِمۡ فِعۡلَ ٱلۡخَيۡرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِۖ وَكَانُواْ لَنَا عَٰبِدِينَ
තවද අපගේ නියෝගයන් (ජනතාවට) ලබා දී, ඍජු මාර්ගය දැනුම් දිය හැකි ප්‍රධානීන් බවටද මොවුන්ව පත් කළෙමු. තවද දැහැමි කාරණාවන් කරන මෙන්ද, සලාතය නොකඩවා සලාත් කරන මෙන්ද, සකාත් ගෙවමින් සිටින මෙන්ද, මොවුන්ට වහී මගින් අපි දැනුම් දුන්නෙමු. මොවුන් සියල්ලන්ම අපවම නමදිමින් සිටියහ